web analytics

Category: Science/Technology

VPS එකට පහසුවෙන් DirectAdmin Install කරගන්නා ආකාරය

අද මම කියලා දෙන්නේ VPS එකට DirectAdmin Install කරගන්නා ආකාරය ගැනයි. DirectAdmin කියන්නේ ඉතාමත් ප්‍රබල හා සරලව භාවිතා කළ හැකි Web Hosting Control Panel එකක්. එය Linux Operating Systems සඳහා අනුකූල වන අතර, සියලුම Hosting කළමනාකරණ කාර්යයන් පහසුවෙන් කළ හැක...

‘මයික්‍රෝවේව්’ උදුනක රත්කළ ආහාර සෞඛ්‍යයට අහිතකරද?

    කාර් ය බහුල නූතන සමාජයේ ජීවත්වන, සිහි නුවණින් කටයුතු කරන කොයි කවුරුත් කාලය ඉතිරි කරගැනීමේ බොහෝ ක්‍රම වේද ගැන සිත් යොමු කරති. මේ අනුව නව විද්‍යාත්මක නිපැයුම් සහ එදිනෙදා ජීවිතයට පහසු ක්‍රමවේද රාශියක් අද බහුලව සමාජ ගත වෙමින් පවතී. වර් තමාන න...

වල් පොල්කිච්චා (Copsychus malabaricus)

පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර වල සුලභ දේශීය පක්ෂියෙකි වල් පොල්කිච්චා. පහත රට වියලි කලාපීය වනාන්තර වල වඩාත් සුලභ වන අතර ස්ථානිය වශයෙන් එතරම් සුලභ නොවන ලෙස ඇතැම් තෙත් කලාපීය වනාන්තර වලද හමුවේ. ප්‍රධාන වශයෙන් කෘමින් ආහාරයට ...