web analytics

Category: Science/Technology

හාවා (Lepus nigricollis)

 දිවයින පුරා ලඳු කැලෑ සහ තෘණ භූමි වල සුලභ ලෙස හමුවන සත්වයෙකි හාවා. බොහෝ ප්‍රදේශ වල නිශාචර හැසිරීම් දක්වන අතර දහවල් කාලයේදී යටිරෝපනයේ සෙවන සහිත එමෙන්ම  මනා ලෙස ආවරණය වූ ස්ථානයක සැඟවී කල් ගෙවයි. එහෙත් ආරක්ෂා සහිත ජාතික උද්‍යාන වැනි පරිසර පද්ධති...

ශ්‍රී ලංකාව කවර ස්වභාවයක රාජ්‍යයක්ද? What kind of state is Sri Lanka?

ශ්‍රී ලංකාව කවර ස්වභාවයක රාජ්‍යයක්දැයි යමෙකු ඇසුවොත් වඩාත් නිවැරදිතම පිළිතුර ලබාදෙන්නටම නම් එයට ඇති වඩාත් සුදුසුතම මූලාශ්‍රය වන්නේ 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇති ආකාරය විමසා බැලීමය. එහි සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකා...

පොරෝ කුරුල්ලා/පොරෝළුවා (Upupa epops)

පහත රට වියලි කලාපයේ සිට කඳුකරයේ වියලි කලාපීය ප්‍රදේශ දක්වා විවෘත එලිමහන් ප්‍රදේශ සහ ලඳු කැලෑ වල එතරම් සුලභ නොවන ලෙස ස්ථානීය වශයෙන් හමුවන දේශීය පක්ෂියෙකි. කඳුකරයේ වඩාත් දුර්ලභ අතර කලාතුරකින් තෙත් කලාපයටද සංක්‍රමණය වේ. ඝන වනාන්තරවල හමු නොවන අතර සංක්‍රමණ ...

හෝමෝ ටෙක්නිකා: තාක්ෂණික මනුෂ්‍යයා

හෝමෝ ටෙක්නිකා යනු තාක්ෂණය සමඟ ගැඹුරු ලෙස ඒකාබද්ධ වූ මිනිසුන් පිළිබඳ සංකල්පයයි. මෙය අනාගතයේදී මිනිසුන් හා තාක්ෂණය අතර බෙදිය නොහැකි බැඳීමක් ඇති වන අතර, එමඟින් නව විශේෂයක් හෝ උප විශේෂයක් නිර්මාණය විය හැකි බවට ඇති විශ්වාසයයි.ප්‍රධාන සංකල්ප හා බලපෑම්මිනිසා-...

පෙඳසුදු අයෝරාවා (Aegithina nigrolutea)

 පහත රට වියලි කලාපයේ, දිවයිනේ නැගෙනහිර සිට දකුණු දෙසට විහිදුණු කොටසක වනාන්තර, විවෘත ගස් කොළන් සහිත ප්‍රදේශ සහ අතරින් පතර ගස් සහිත ලඳු කැලෑ වල ස්ථානීය වශයෙන් එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. ජෝඩු වශයෙන් ජීවත් වන අතර, කෙඳි වර්ග සහ කෝටු කැබ...

නෙත් කහ තණ දෙමළිච්චා/ඇස් කහ දෙමළිච්චා (Chrysomma sinense)

 පහතරට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා එතරම් සුලභ නොවන ලෙස ස්ථානීය වශයෙන් තෘණ භූමි සහ ලඳු කැලෑ වල හමුවන දේශීය පක්ෂියෙකි. පහත රට වියලි කලාපයේ තරමක් සුලභ නමුත් තෙත් කලාපයේ සහ කඳුකරයේ දුර්ලභය. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් බොහෝවිට ඝන...

මොණරා (Pavo cristatus)

පහත රට වියලි කලාපයේ සහ අතරමැදි කලාපයට අයත් සමහර ප්‍රදේශ වල ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. විවෘත ප්‍රදේශ, හේන් සහ ලඳු කැලෑ වල දැකිය හැකි අතර ඝන කැලෑ වල හමු නොවේ. ධාන්‍ය වර්ග, ගස් වල කොළ, තණකොලපෙත්තන්, වේයන්, සහ කුඩා උරගයන්ද ආහාරයට ගන්නා මොණරා බොහෝවිට උදෑස...

තට්ට මාන කොකා/හීන් බහුරු මානාවා (Leptoptilos javanicus)

 දුර්ලභ දේශීය පක්ෂියෙකු වන තට්ට මාන කොකා බොහෝවිට පහත රට වියලි කලාපයේ වනාන්තර තුල සහ වනාන්තර ආශ්‍රිතව පිහිටි වගුරු බිම්, පොකුණු, වැව් විල්ලු වැනි පරිසර පද්ධති වල දැකිය හැකි මෙරට තුල වාර්තා වන පක්ෂීන් අතරින් විශාලතම පක්ෂියාය. එහෙත් මෙරට සිටින තවත් ද...

අප නොදන්නා නූතන සත්ත්ව හිමිකම් – Modern Animal Rights We Don’t Know

බෞද්ධ සංස්කෘතිය පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට සත්ත්ව හිමිකම් පිළිබඳ නෛසර්ගික උරුමයක් තිබේ. නමුත් අවාසනාවට කාරණය නම් නූතන සත්ත්ව හිමිකම් තුළ අප රට ඉතා වේගයෙන් ආපස්සට ගමන් කොට තිබීම ය. සත්ත්ව හිමිකම් ඉතා ඉහළින් අගය කරන ලෝකයේ සෙසු රටවල් අසලවත් අප රට ඇත්තේ න...

චැරිටි ෂොප් කියන්නේ මොනවාද? – What is a Charity Shop

කවුරුන් හෝ කෙනෙක් ඔහු හෝ ඇය අඳින ලද ඇඳුමක් ඔබට දෙන්නදැයි ඇසුවහොත් ඔබේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? "මම මොකටද කවුරුවත් ඇඳපු ඇඳුම් අඳින්නේ? " වැනි දෙයක් ඔබට සිතෙන්නට පුළුවන. පවතින ආර්ථික තත්ත්වය මත එවැනි දෙයක් පිළිබඳ කැමැත්තක් ඇති වුව ද, තවත් කෙනෙකු පාවිච...