web analytics

Category: Social

Mind Game : The art of Deception

Deception is basically when people get sneaky to get what they want. It’s like telling a little lie or bending the truth to make things go their way. Sometimes it’s harmless, like saying you “love” your friend’s weird cooking, and other times it’s more serious, like when someone’s up to no good. Deception Styles Why The …

කෝපි කෝප්පය

         මෙය ප්‍රකට අමෙරිකානු ලේඛක Louis L'Amour ගේ One for the Pot නම් කෙටිකතාවේ පරිවර්තනයකි. Louis L'Amour යනු Westerns ලෙස හැඳින්වෙන කලක් පාඨකයින් අතර අතිශය ජනප්‍රිය වු නවකතා රචනා කිරීමෙන් ජනප්‍රිය වූ ලේඛකයෙකි. නවකතා විශාල ප...

විනිශ්චය xxxii

                                              පරිච්ඡේදය 20                                                   දෙවන කොටසවේගය වැඩිකිරීම සඳහා අශ්වයා පෙළඹවීමට අවශ්‍ය නොවූයේ දැඩි සේ …

බිඟුවනි මුලා නොවන්

 නෙක උයන් වතු පුරාපාට මලින් පිරිලා හැඩයි,හෙට දවසේ පල බරින්අතු ඉති පුරවන වහසි බසින්සුරඟන රැඟුම්...ගුමු ගුමුවෙ ඇදීමුලා නොවන්,ඉටි මලින් සරසලාඅහස උස තුඹස්යසසින් වැජඹෙන වේයන්... කලබලෙන් උන් ඇදෙන්නේරැකෙන්නට උනුන්,රකිමින් උන්ගේ රජුන්මිස නිමාකරන්නට ද...

විනිශ්චය – xxxi

  පටන්ගත්ත හැටි:                                අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරිෆ් ඔවන් බක්ට මැක්ග්‍රාත් නම් පුද්ගලයාට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ රාජකාරිය පැවරී ඇත. මරණයට පත් වූ පුද්ගලයා ගවපට්ටි හිමියන්ගේ පාර්ශවයට අයත් වන අතර වරදකරු අනවසරයෙන් පැමිණ ප...

මගේ සංගීත සවාරිය – Taste Of 80’s Hits

කොලඹින් දුර බැහැර මාධ්‍යම පාන්තික පවුල්වල අපට කුඩා කල සිට ඉංග්‍රිසි කතා කිරිමේ හෝ බටහිර ගීත ඇසීමේ සංස්කෘතියක් තිබුනේ නැත. 90 දශකයේ අපට අසන්ට ලැබුනේ වඩාත් දේශියකරනයට ලක්වු දිවුල්ගනේ ,කපුගේ, නාමල් උඩුගම සහ ප්‍රින්ස් උදය ප්‍රියන්ත වැනි අයගේ ගීතයි. නමුත් ම...

Why am I being treated this way?

Feeling misunderstood is like being the only person at a party who didn’t get the memo about the dress code. Everyone’s in tuxedos, and you’re in a dinosaur costume, wondering why people are giving you weird looks. But hey, before you start questioning your entire life’s choices, take a breather. Maybe they’re just jealous of The …

දැනුම – බලය හා පොත් නොකියවා බුද්ධිමතෙක් වීම

මම හිගුරක්ගොඩ ප්‍රදේශයේ සේවය කරන කාලයේ අපට නැවතී සිටීමට කාර්‍යමන්ඩල නිවස්නයක් හිමිව තිබුනි. මම බොහෝ විට කලේ සතියේ දින 05 සේවය කර සති අන්තයේ ගෙදරයාමයි. සතියේ දිනවල අපේ රාජකාරි සවස 5 න් පසුව අවසන්වේ. නමුත් අපි අපේ නිල නිවසට යන්නේ රාත්‍රී 6.30 ට පමණය .මම ...