නීතිරීති
1.සිංහල හා ඉංග්රීසි බ්ලොග් අඩවි පමණක් ඇතුළත් කර ගැනේ.
2.ඇතුලත් කරන බ්ලොග් අඩවි වල මාස 6 කලින්වත් බ්ලොග් ලිපියක් ලියා තිබිය යුතුය.
3.මාස 6 ඇතුලත කිසිදු බ්ලොග් ලිපියක් නොලියන බ්ලොග් අඩවි දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලැබේ.
4.අසබ්ය/අපහාස්මක අන්තර්ගතයක් සහිත බ්ලොග් අඩවි ඇතුළත් කර නොගැනේ.