web analytics

බිඟුවනි මුලා නොවන්

 නෙක උයන් වතු පුරාපාට මලින් පිරිලා හැඩයි,හෙට දවසේ පල බරින්අතු ඉති පුරවන වහසි බසින්සුරඟන රැඟුම්...ගුමු ගුමුවෙ ඇදීමුලා නොවන්,ඉටි මලින් සරසලාඅහස උස තුඹස්යසසින් වැජඹෙන වේයන්... කලබලෙන් උන් ඇදෙන්නේරැකෙන්නට උනුන්,රකිමින් උන්ගේ රජුන්මිස නිමාකරන්නට ද...

සව් Sago

මොනවද මේ " සව් " ?සව් බිව්වට මොකද ගොඩක් දෙනා දන්නේ නැහැ මේ "සව් " කියන්නේ මොනවද කියලා ..." සව් " වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියනවා. එකක් තමයි Sago Palms (Metroxylon Sagu) ගස් වල කඳෙන් ලබා ගන්නා පිටි වලින් හදන සව් ...අපි ලංකාවේ කිතුල් පිටි හදන විදිහට තමය...

විනිශ්චය – xxxi

  පටන්ගත්ත හැටි:                                අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරිෆ් ඔවන් බක්ට මැක්ග්‍රාත් නම් පුද්ගලයාට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ රාජකාරිය පැවරී ඇත. මරණයට පත් වූ පුද්ගලයා ගවපට්ටි හිමියන්ගේ පාර්ශවයට අයත් වන අතර වරදකරු අනවසරයෙන් පැමිණ ප...

පැරණි හෙළ ගොවියා.

හේන් ගොවිතැන.ඉපැරණි ශිෂ්ටාචාර විමසීමෙදි ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුයේ කෘෂිකර්මාන්තයයි. හේන් ගොවිතැන මූලිකම අංශයයි. මිනිසා දියුණු තාක්ෂණික ලොවකට පියමං කර සිටින මේ මොහොත වන විට පවා ගැමි ආර්ථිකයේ හේන් ගොවිතැනට ප්‍රධාන තැනක් හිමි වේ. ස්වයංපෝෂිත අර්ථික ක්‍ර...

374. කින්නර අරණ – 05 කොටස…

 ඔවුන් යන්නට ගිය පසු හුදෙකලා වූ සේනක පුටු වියන අතරේම බර කල්පනාවකට වැටුණේය. ඔහු මේ වනවිට තම සිත හොඳ හැටි හඳුනාගෙන අවසාන ය. සිය මිතුරාට කෙලෙසින් පිළිවදන් දුන්නද තම සිත පුංචි නෝනා කෙරෙහි බැඳී ඇති බව ඔහු දැන් දන්නේය. පිරිත් පිංකම දා ඈ ලබා දුන් ත්‍යාගය...