web analytics

අඩුම මිලට .NET Domain එකක් Spaceship.com වෙතින් ලබා ගන්න!

ඔබේ .NET domain එකක් අඩුම මිලට ලබා ගන්න බලාපොරොත්තු වෙනවාද? Spaceship.com මඟින් දැන් ඔබට .NET domain එකක් $2.98 ලබා ගත හැක. Promo Code එකක් නොමැතිවම, ඔබට කැමති තරම් .NET domain එකක් මෙම මිලට මිලදී ගත හැක. මෙම විශේෂ දීමනාවෙන් පසුව, .NET domain එකක් වසර...

මම බීලද ? මට වෙරි ද ?

බයියන්ගේ වචනය ජාතිවාදය විය එයින් අප බ්‍රේන්වොෂ් විය. ටොයියන් හොරු සමග හෙළුවෙන් සිටියෝය. ජෙප්පන් ගේ වචනය හොරකමය එයින් අප බ්‍රේන්වොෂ් වෙමින් සිටිමු.සියල්ලටම හේතුව ජාතිවාදය බවද , එය නැති වූ කල රට සුකිත මුදිත වන බව අප විස්වාස කලෝය .ජාතිවාදය බොරුව...

375. කින්නර අරණ – 06 කොටස…

 "පුංචි නෝනා..." දහවල් කෑම මේසයටවත් නොපැමිණි දෙව්මිණි සොයා ඒමට සිරිමලීට ඉඩක් ලැබෙන විට හැන්දෑවේ හයත් පසු වී තිබුණි. දහවල් පටන් හඬමින් සිටි දෙව්මිණි ඒ වන විට සිටියේ තද නින්දේය. "පුංචි නෝනා නිදිද?" දෙව්මිණි පිබිදුනාය. සිරිමලීගේ මුහුණ දෙස මඳ වේලාවක් ...

මා ලුණු කැටයක්…

මාලුණු කැටයක්...ඕනෑම මට දිය වෙන්න...පතුළක්නැති තරම්ගැඹුරු මහ මුහුඳට...විසල්මහපොළොවේසිනිඳු දුහුවිලි අතරට.....දිය වෙලා සැඟවෙන්න....මහා වෘක්ෂයන්ගෙන්සුසැදිවනන්තරයෙකපස යටින් සැඟවුණුමුදුන් මුල්කේෂ මූලයන්පසාරු කොට ඇවිදින්ළපැටි දළු දක්වාමවිසිරෙන්න...මලක් පැහැ ...

ගිම්හාන කවිය

නිවසින් නික්මී විවිධ දේ බලන්නට යමි දකිමි,දිලිසෙන හරිත සමක් ඇති ගෙම්බිය ලිහිසි වේල් පටක් වැනි ඇගේ බිත්තර රන් පැහැති දාර ඇති දෑස ඉහලට මතු වූ නෙලුම් මල් සහිත විල තැන තැන රෝස පැහැ මල් ඉහිරුණු එහි උණුසුම් ඉවුරු සහ දීර්ඝ, නිශ්චල හවස් වරුව බිමට වට සුදු වලාකු...