web analytics

දුරමැන්න හැටි

පැරණි ගම්වල හිටිය මිනිස්සු දුර ගැන ඒතරම් හිතුවෙ නැතිවුණාට දුර මනින්න තමන්ගෙම කියල ක්‍ර්‍රමයක් හදාගෙන තිබ්බ. අද මේ කියන්නෙ ඒ වගේ කීපයක් !1 දඬුබස්නාමානය- :මෙතෙන්දි මානය කියන්නෙ දුරට කියන තවත් වචනයක් . දඬුබස්නා එහෙම නැත්නම් දුන්නෙන් ගිලිහුණු ඊතලයක් වැටෙන ...

වෙඩි නොවදින ළමයි – දෙරණ Lux සිනමා සම්මාන 2024

විදෙස් සම්මානයෙන් පිදුම් ලබමින් ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවක් නියෝජනය කළ, ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ ” වෙඩි නොවදින ළමයි” සිනමාපටය මෙවර දෙරණ Lux

Dances with Wolves (1990)

 කෙවින් කෝස්ට්නර් ප්‍රධාන චරිතය රඟපාන ගමන් අධ්‍යක්ෂණය කළ පැය හතරකට ආසන්න ධාවන කාලයක් සහිත Dances with Wolves (1990) චිත්‍රපටිය බලලා ඉවර කළේ බර වුණු හදකින් සහ බොඳ වී ගිය දෑස් යුගලකින්. චිතුපටියට ඇතුළත් වෙන්නේ 1800 යුගයේ ඇමරිකානු ප්‍රෙයරි තෘණ භූමියක...

පාවෙලා යන එකද සංසාරෙ…?

බඩ ඉරිඟු දැලි රැවුලුහේබෑ ව  කලු ගැහුනුපඬු පාට ගිනි කාෂ්ඨක යායෙ,දූලි සුවඳක එතීනාටු හුළඟක් දිගේ ඒ වුනත්, වැහි වළාවක් වගෙයිනුඹ ආවෙ..ඇත්තමයි! ඒ තමයි,ඉවුරු දෑලේ එතීහුරතලේ ගලන්නටමහ ඇළට දිය පොදක් නැති කාලෙ...ජීවිතේ මුඩු වුනත්ආදරේ එහෙමයැ,වෙන් කරපු එක...

ජපුර හැර යාම: සෝක සහ සන්තුට්ඨි පරිච්ඡේදය

වසර විසිඅටකට කලින් දවසක අම්මගෙ අතට වී බිළිඳියක්ව ජපුරට ආ කුඩා ළදැරියක් මතක පොත අස්සෙ ඉඳන් එබිකම් කරනවා.අනූව දශකයෙ අගභාගයෙ තරුණ කථිකාචාර්යවරු දෙදෙනෙක් වුණු වැසිදැරියගෙ අම්මාත්-තාත්තත් වැසිදැරියගෙ තුරුණු මහප්පා වුණ සමන් සිත්තරාගෙ හදිසි කායික අභාවයෙන් පසු...