web analytics

ඡන්ද ආශ්‍රිත විහිලු කතා

මේ දවස්වල ඡන්ද උණුසුමත් එක්ක වෙන මොනවත් ලියන්න බැරි තත්ත්වයක් තිබේ. ඒත් අපට දේශපාලන මතවාද ගැන ප්‍රසිද්ධියේ අදහස් පළ කරන්න තහනම් නිසා, සීමාව තුළ ඉඳගෙන ලියන්න හැකියාව ඇත්තේ, පොඩි පොඩි කතා ටිකක් විතරකි. එයින් මුලින් ම මට මතක් වෙන්නේ අසූ ගණංවල මුල භාගයේ ති...

මගේ සංගීත සවාරිය – Taste Of 80’s Hits

කොලඹින් දුර බැහැර මාධ්‍යම පාන්තික පවුල්වල අපට කුඩා කල සිට ඉංග්‍රිසි කතා කිරිමේ හෝ බටහිර ගීත ඇසීමේ සංස්කෘතියක් තිබුනේ නැත. 90 දශකයේ අපට අසන්ට ලැබුනේ වඩාත් දේශියකරනයට ලක්වු දිවුල්ගනේ ,කපුගේ, නාමල් උඩුගම සහ ප්‍රින්ස් උදය ප්‍රියන්ත වැනි අයගේ ගීතයි. නමුත් ම...

373. කින්නර අරණ – 04 කොටස…

ජයසුන්දර බංගලාව හැරුණුකොට රදාවෙල, මහවත්ත ගම්මානයේ දෙවැනියට වත් පොහොසත්කම් හිමි නිවහන වූයේ සෙනෙවිරත්න මුදලාලිගේ නිවහනයි. එහි වාර්ෂිකව පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් පිංකම වෙනුවෙන් මෙවර ජයසුන්දර බංගලාවේ නිවැසියන් සේ ම අමුත්තන් ද ආරාධනා ලැබ තිබුණු නමුත් ...

සෙනෙහස .

කොහොමද අද දවස?මහන්සිද?වැඩ වල තත්වය කොහොමද?ඔයා හොඳින්ද?ඔයාට පුලුවන්.හිමින් හිමින් කරන්නකෝ.මං ඉන්නවා ඔයා ළඟ.සමහර වෙලාවට මේ වගේ වචන ටිකක් ඇති මනුස්සයෙක්ව cheer up කරන්න. දවස පුරාවටම ගතෙන්, හිතෙන් මහන්සි වෙන මිනිස්සුතනියම හැමදේම කරගන්න මිනිස්සුහීන වෙනුවෙන්...

තව මාස හයකින් අපට නොපෙනී යන සෙනසුරුගේ වළලු!

සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාගේ වළලු මාස හයකින් අපට නොපෙනී යනවා! මෙහෙම කියන්නේ ඇමරිකාවේ නාසා ආයතනයයි. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති දර්ශනීය ග්‍රහයා ලෙස සෙනසුරු සැලකුම් ලබන්නේ මේ අලංකාර වළලු නිසයි. මේ අලංකාර වළලු මෙයාකාරයෙන් පෘථිවියේ ඉන්නා අපට දැක ගත හැකිවන්නේ ...