web analytics

අයිරිස්!

 අයිරිස්!තෙත සුළඟ සිපගෙනනිම්නයක සුපිපෙනු මැනදේදුන්න නැති දිනයකකවියක් ව ඉහිරෙනු මැන*අයිරිස් මලට නම ලැබී ඇත්තේ ග්‍රීක බසින් දේදුන්න යන තේරුම ඇතිවයිPhoto-the very first Iris bloom in my garden ...

අක්මාවේ තෙල් Fatty liver

Fatty liver කියන රෝගය අද ඉතා සුලභ රෝගයක් වෙලා .1980 දශකයේ පලමු වතාවට සොයා ගත් මේ රෝගය ඇමරිකාවේ 25%කට තියෙනවා .එංගලන්තයේ 2007 සිට 2013 දක්වා 10 ගුණයකින් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා .දෙගුණයකින් අක්මා බද්ධ කිරීම් වැඩිවෙලා.ලංකාවෙත් හුග දෙනෙක්ට මේ රෝගය තියෙනව...

තකට තක

ඔන්න එකෝමත් එක ගමක කාන්තාවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම ගණිතවතී. අනෙක් එක්කෙනා තර්කවතී... ගණිතවතීට ගණිතය පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. තර්කවතීට තර්කානුකූලව සිතීමේ හොඳ හැකියාවක් තිබුණා. ඉතිං ඔන්න දවසක් මේ දෙන්නා පොඩි කැලෑ පාරක් මැද්දෙන් ගමනක් යනවා... ඔ...

අපා, දෙපා, සිවුපා, ශඩ්පා, ….., ….. සහ බහුපා .

  පෘථිවි ජෛව ගෝලයෙහි ජීවත්වන, ලක්ෂ සංඛ්‍යාත සතුන්ගේ ඉතාමත් සංකීර් ණ ගති පැවතුම් සහ විවිධ ජීවන රටා නිසා ඔවුන් සියල්ලන්ම වෙන වෙනම හඳුනා ගැනීම කිසිවෙකුටවත්  කළ හැකි දෙයක් නොවේ. මේ ගැන කල්පනා කළ, ස්වීඩන් ජාතික කාල් ලිනෙයස් නම් ජීව විද්‍යාඥයා...

‘සුගතපාල සෙනරත් යාපා’ මතකාවලෝකනය

පසුගිය අගෝස්තු 25 වනදා ජීවන ගමනින් සමුගත්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුගතපාල සෙනරත් යාපා සූරීන් මෙරට සිනමාව උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ