web analytics

Category: Other

Riga Capital of Latvia

අපේ දවස් 10 ගමනේ අටවෙනි දවස ගෙවුනේ ලැට්වියා වල අගනුවර වන රිගා වල. අපි මෙහෙට ආවේ Vilnius වල ඉඳලා ඒ ගමන එන්න උණේත් FlixBus එකේ තමයි මොකද තාම මේ රටවල් අතර කෝච්චිය ගමනාගමනය වෙන්නේ නෑ. පැය හතර හමාරක් පහක් වගේ යන මේ ගමන කලින් plan කරලා එනවා නම් €10 කට අඩුවෙන් එන්න පුළුවන්. රුසියාවෙන් පටන් … …

Maria Branyas

මාරියා බාන්‍යාස් කියන්නේ මේ අවුරුද්ද වෙනකොට ලොකේ ජිවතුන වයසකම කෙනා. එයා වසර එකසිය දාහතක් ජීවත්වෙලා, ස්පාඤ්ඤයේ ජීවත් වෙලා සැන්ට මරියා දෙල් ටුනා සත්තු නිවස්සයේදි මියයන්නේ 2024 අගෝස්තු 20 වෙනිදා. ඇයි මේ මාරියා බාන්‍යාස් අපිට වැදගත් වෙන්නේ, එයා විශ්වාස කරලා තියෙනවා එයා මෙච්චර කල් ජීවත් උනේ toxic මිනිස්සුන්ගෙන් ඈත් වෙලා සිටිය නිසා කියලා. ඇය ඉපදෙන්නේ 1907 … …

Migration with your parents

ඔසී වල ඉන්න අපේ අයට අම්මා තාත්තා ඔසී වලට ගන්න පුළුවන් වීසා ගැන මං මීට කලින් ලිපියක් ලිවුවා. Australian Parent Visa මේ කියන්න යන්නේ Germany ගැන ඔයාලා මගේ ලිපි ගැන බැලුවා නම් මේ අවුරුද්ද වෙනකොට Germany වල immigration rules ගොඩක් වෙනස් උනා කියලා දන්නවා ඇති මේකත් එහෙම එකක්. එක තමයි Germany වල Family Reunion Law … …

Moving states on 190 visa or 491 visa

ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි 190 වීසා එක permanent visa එකක් නිසා වීසා එක ආවාම එයාලට Australia වල ඕනා දිහාවක ඉන්න පුළුවන් ද කියලා. ඔව් 190 කියන්නේ permanent resident visa එකක් එකේ ඔයාලාට ලැබෙන්නේ අදාල ප්‍රාන්ත ආන්ඩුවේ තියෙන රැකියා පුරප්පාඩු පුරවා ගන්න ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ආණ්ඩුවෙන් ලැබෙන කොටා එකෙන්. ඉතින් ඔයාලගේ commitment එකක් තියෙනවා අදාල ප්‍රාන්තයේ … …

Prague Capital of the Czech Republic

ප්‍රාග් කියන්නේ චෙක් රජයේ අග නුවර අපේ දවස් දහයේ ගමනේ පස්වෙනි දවස උනේ ප්‍රාග් වල. පූජනීය රෝමන් අධිරාජ්‍යයේ අධිරාජයන් ජීවත් වූ නගරයක් සහ සහ බෝහිමියා රාජ්‍යයේ අගනුවරත් වෙලා තිබුණා.  මේ නගරයේ චෙක් නම තමයි Praha. ප්‍රාග් නගරය මධ්‍යම යුරෝපයේ දේශපාලනික සංස්කෘතික වගේම ආර්ථික මධ්‍යස්ථානයක් වගේම, විසිවන සතවර්ශයේ  පළවෙනි ලෝක යුද්ධයේ අවසානයත් එක්ක Austro Hungarian අධිරාජ්‍යය … …

Vilnius Capital of Lithuania

අපේ රටවල් දහයේ ගමනේ හත්වෙනි නවාතැන උනේ ලිතුවීනියාවේ අගනුවර ඉස්සර ඉංග්‍රීසි භාෂාවෙන් මේකට කිවුවේ විල්නා කියලා දැන් කියන්නේ විල්නස් 2024 වාර්තා අනුව ලක්ෂ හයකට පොඩ්ඩක් වැඩි ජනහනයක් තමයි ඉන්නේ. ඒ වගේම  දෙවනියට වැඩිම ජනගහනයක් ඉන්න බෝල්ටික් රට කියලා තමයි කියන්නේ. ඒ වගේම නගරයම UNESCO world site එකක්. මේ නගරයේ Vilnian Baroque කියන architectural style එක … …

Australia powerhouse in global sports

ලෝකේ  ජනගහනය අනුව ඕස්ට්‍රේලියාව තියෙන්නේ ලොකුම ජනගහණයන් තියන රටවල් පනහ අතරවත් නෙවෙයි. 54-55 වගේ ස්ථානයක ඉන්නේ 2024 ඔලිම්පික් ඉවර උනා එකේදි ඔක්කොම පදක්කම් 53 අරගෙන ඕස්ට්‍රේලියාවටත් හිමිඋනේ හතර වෙනි ස්ථානය.  රන් පදක්කම් 18ක් 🥇 රිදී පදක්කම් 19ක්🥈 ලෝකඩ පදක්කම් 16ක් 🥉 එකේදි අරන් තියෙනව මේ ඕස්ට්‍රේලියාවට ඉතිහාසයේ සාර්ථකම ඔලිම්පික් තරගාවලිය  ඔසී වලට උඩින් රන් පදක්කම් … …

Getting married for moving to another country

අපි දැකලා තියෙනව ලංකාවේ ඉන්න අය කසාද කර ගන්නවා වෙන රටකට යන්න ලේසි පාත් එකක් විදියට. ඇත්තටම ලංකාවේ ඉන්න සමහරු පිට රටක ඉන්න මනුස්සයා රවට්ටලා කසාද බැඳලා permanent visa එක හදාගෙන අර මනුස්සයට පොල්ල තියන අවස්ථා ඕනා තරම් තියෙනවා. සල්ලි තියෙන කෙනෙක්, ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් හොයාගෙන කසාද බැඳලා ඉගෙන ගන්න ඇවිත් permanent resident ගන්න … …

Why do we need a top ranking passport

ලංකාවේ පුරවැසියන් නිසා අපිට තියෙන්නේ ලංකාවේ passport එකනේ මං මීට කලින් කියලා තියෙනව ඔයාලගේ target එක වෙන්න ඕනා පුළුවන් ඉක්මනට passport index එකේ උඩම තියන රටක passport එකක් ගන්න එක කියලා. එකෙන් අපිට visa free හෝ on arrival visa පහසුකම යටතේ රට කට යන්න පුළුවන් නිසා කියලා කෙනෙක්ට කියන්න පුළුවන් නිසා. අපි දාන්න කියන දේවල් … …

Social work Australia

ලගදි මම දාපු ගොඩක් කමෙන්ට්ස් දැකලා සෑහෙන පිරිසක් මැසේජ් කරලා අහපු දෙයක් ගැන පෝස්ට් එකක් දාන්න හිතුනා. ඒක හැමෝටම ලේසි එතකොට. මේ වෙද්දි PR  focus කරලා හැමෝම වගේ කරන්නේ එකම courses ටිකක්. හැබැයි රට ඇතුලේ ඇත්ත ‍තත්වෙ ගැන සහ ජොබ් ඉල්ලුම ගැන හොදට හොයලා බලපු කෙනෙක්ට ටච් වෙන ෆීල්ඩ් එකක් තමයි Social work කියන්නේ. සමාජ … …