web analytics

Category: News

ලස්සන ඇහිබැමක් ඇති ඩයිනසෝරයා

තවත් අලුත් ඩයිනසෝරයකු ගැන කියන්නයි මේ සූදානම. මේ ඩයිනසෝරයා ගැන කියද්දී, පොසිල විද්‍යාඥයන්ට ජනප්‍රිය බටහිර නිළියක මෙන්ම නිරූපිකාවක ද වන කාරා ඩෙලවීන් Cara Delevingne මතක් වුණු බව ද පැවැසෙයි. කාරා ඩෙලවීන් ලස්සන නිරූපිකාවයක්; රංගන ශිල්පිණියක්. ඒත් මේ අලුත්...

පැරණිම පිරමීඩය හැදුවේ මිනිස්සු නෙවේ

පිරමීඩ කී සැණින් සිහියට නැගෙන්නේ, ලෝකයේ පැරැණි පුදුම හතටත්, නූතන පුදුම හතටත් අයත් ඊජිප්තුවේ, ගීසා නිම්නයේ ඉදි කර ඇති මහා පිරමිඩය ඇතුළු පිරමීඩ ත්‍රිත්වයයි. ඉපැරණි පුදුම හතට අයත් වුවත්, ගීසා නිම්නයේ ඇති මෙම පිරමීඩ ලොව පැරණිතම පිරමීඩ නොවෙයි. එම පිරමීඩවලටත...

මිලියන 35 ක් පැරණි අබිරහස

අවුරුදු මිලියන 65 කට පෙර සිදුවුණු ඝාතන අභිරහසක සුලමුල කියන්නයි මේ හදන්නේ. අවුරුදු මිලියන 65 කට පෙර ඝාතනයට ලක්වූයේ වෙන කවුරුවත් නොව, පෘථිවියේ රජ කළ දැවැන්තයන් හෙවත් ඩයිනසෝරයන්ය. එදා මහා පිපිරීමක් සිදුවිය. පෘථිවිය කම්පා විය; ගිනියම් විය. කම්පන තරංග ...

ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ මිතුරෙක්

රටවල් බොහොමයක ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වී ඇති අවදියක, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් බවත්, එලැඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී, සාධාරණය සහ සාමකාමී අයුරින් පැවැත්වෙනු දැකීම තම අරමුණ බවත්, ජනාධිපතිවරණයේ ...

අලුත්ම හදවත් ලෙඩේ

ලොව සිසාරා ලෙඩ රෝග කොපමණ ඇත්ද? මේවායින් හඳුනාගත් සේම හඳුනා නොගත් රෝග කෙතරම්ද? හඳුනා ගත් ලෙඩ අතරට අලුතින් එකතු වන රෝගී තත්ව කොපමණද? කෙසේ නමුත් පසුගියදා තවත් අලුත් හෘද රෝග තත්වයක් අපේ රටේ වෛද්‍යවරයකු විසින් හඳුනා ගනු ලැබුණු අතර ඒ ගැන විස්තර ලෝකයේ ඇති ප්‍...

ළාබාලතම අගමැති

ඒ, 2004 වසරේ මාර්තු 29 වැනිදාය. තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවමින් සිටියේ සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයකු මෙන්ම බිලියනපති ව්‍යාපාරිකයකු ද වන තක්ෂින් ෂිනවාත්‍රාය. ෂිනවාත්‍රා යන්නේ කොහේද මාධ්‍යවේදීන් පිරිසක් ද නිතරම ඔහු පසුපස යෑම පුරුද්දක් විය. එදා සි...

ගුප්ත අත්පොත – Voynich

වසර 600 ක්‌ පමණ පැරණි මෙම අත්පිටපත ලෝකයේ වඩාත් ගුප්ත අත්පිටපත ලෙස සලකනු ලැබන අතර දුර්ලභ පැළෑටි, තාරකාවන් පිළිබඳව පමණක්‌ නොව මිනිසුන්ගේ වඩාත් තේරුම්ගත නොහැකි හැඩතල පිළිබඳවත් මෙම කෘතියෙන් තොරතුරු සපයා ඇත. පිටු 246කින් සමන්විත මෙම කෘතියේ අන්තර්ගත පැළ...

පාර්ලිමේන්තු ගිය මීයෝ

පාකිස්තානය, අර්බුද සහ අභියෝග රැසකට මුහුණ දී සිටී. පාකිස්තානයේ දේශපාලන තවමත් ස්ථාවර නැත. අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපූ, ඉම්රාන් ඛාන් හිරබත් කයි. පසුගිය මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතරයක් දිනා ගැනීමට නොහැකි වු බැවින්, ‘පාකිස්තාන මුස්ලිම් ලීගය’ සහ ‘පාකිස්තා...

Alien: Romulus

අතිශය ජනප්‍රිය, ත්‍රාසය සහ භීතිය කැටි වුණු, හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාලාවක් ලෙස ‘ඒලියන්’ Alien චිත්‍රපට හැඳින්විය හැකිය. ‘ඒලියන්’ මාලාවට එක්වන අලුත්ම චිත්‍රපටය ‘ඒලියන්: රොමියුලස්’ Alien: Romulus ය.  20th Century Studios චිත්‍රාගාරය...

සිහිනයක රහස

සිහින වලට අර්ථයක් තිබේද නැද්ද යන්න පිළිබඳව තවමත් විද්‍යාවෙන් පවා සොයාගත නොහැකිව ඇත. නමුත් විවිධ ආකාරයේ සිහින මගින් ඔබේ මානසික සෞඛ්‍යය, ශාරීරික සෞඛ්‍යය සහ නින්දේ ගුණාත්මකභාවය පිළිබඳව ද හෙලි කිරීමට සමත් වේ. සිහින පිළිබඳ පර්‍යේෂකයින් සිහින එක් එක් වර්ග...