web analytics

Category: Literature/Arts

379. කින්නර අරණ – 10 කොටස…

ඒ පැවසූ ලෙසින් වර්ෂාව කෙමෙන් අඩු වුවද, ඔරුව ද සම්පූර්ණයෙන් පිළිසකර කර අවසන් වුවද දෙව්මිණිට ආපසු යන්නට සිතක් තිබුණේ නැත. ඇයට සේනගේ ආම්පන්න අතර තිබී සොයාගත් බටනලාවෙන් වාදනයක් අසන්නට වුවමනා විය. සේනට ද ආපසු යන්නට සිතක් තිබුණේ නැත. නමුත් ඈ පිළිබඳ සිය වගකීම...

හෙළ ගැමියා ඩී. ආර්.

මෙරට සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම චරිතාංග නළු ඩී. ආර්. නානායක්කාර මහතාගේ මතකාවර්ජනයක් අදට යෙදෙන ඹහුගේ ජන්ම දිනයේදී ඹහු සිහිකිරීම වෙනුවෙන් මෙසේ ලියා තබමි. (15 March 1915 – 4 January 1989) දේශීය සිනමාව ආරම්භයේ පටන් සිංහල සිනමා වංශකථාවේ රන් අකුරි...

විස්මිත පර්යේෂණයක්! අනාගතයේ ඉතිරින් ඉතිරි වී පිරිමින් වඳ වී යාවිද?

ලෝකයේ සිදුවුණු අලුත්ම පර්යේෂණයකින් පිරිමින්ට තරු විසිවෙන කත‍ාවක් හෙළිදරවු වෙනවා. අනාගතයේ දී ස්ත්‍රීන් ඉතිරි වී පිරිමි සඳහටම ලොවෙන් තුරන් වී යන බවක් අලුත් ම අධ්‍යනයකින් කියැවෙනවා. ගැහැනු පිරිමි සහ ලිංගභේදය ගැනත්, මානව පරිණාමයේ අනාගතය කෙබඳු වේවිද යන්න ගැ...

දේශපාලනයේ වම සහ දකුණ

18 වන සියවසේ ප්‍රංශ විප්ලවය අතරතුර එකල ප්‍රංශ ජාතික සභාවේ මන්ත්‍රීවරු ප්‍රධාන කොටස් දෙකකට බෙදී සිටියහ. ජාතික සභාවේ එක් පසෙක වාඩි වී සිටි බහුතරයක් පිරිස රට තුළ විප්ලවීය වෙනසක් සහ පීඩාවට පත්ව තිබූ ජන සමාජය තුළ සමානාත්මතාවයද, පොදු ජනතාවගේ අයිතිවාසිකම් සුර...

දුරමැන්න හැටි

පැරණි ගම්වල හිටිය මිනිස්සු දුර ගැන ඒතරම් හිතුවෙ නැතිවුණාට දුර මනින්න තමන්ගෙම කියල ක්‍ර්‍රමයක් හදාගෙන තිබ්බ. අද මේ කියන්නෙ ඒ වගේ කීපයක් !1 දඬුබස්නාමානය- :මෙතෙන්දි මානය කියන්නෙ දුරට කියන තවත් වචනයක් . දඬුබස්නා එහෙම නැත්නම් දුන්නෙන් ගිලිහුණු ඊතලයක් වැටෙන ...

Dances with Wolves (1990)

 කෙවින් කෝස්ට්නර් ප්‍රධාන චරිතය රඟපාන ගමන් අධ්‍යක්ෂණය කළ පැය හතරකට ආසන්න ධාවන කාලයක් සහිත Dances with Wolves (1990) චිත්‍රපටිය බලලා ඉවර කළේ බර වුණු හදකින් සහ බොඳ වී ගිය දෑස් යුගලකින්. චිතුපටියට ඇතුළත් වෙන්නේ 1800 යුගයේ ඇමරිකානු ප්‍රෙයරි තෘණ භූමියක...

පාවෙලා යන එකද සංසාරෙ…?

බඩ ඉරිඟු දැලි රැවුලුහේබෑ ව  කලු ගැහුනුපඬු පාට ගිනි කාෂ්ඨක යායෙ,දූලි සුවඳක එතීනාටු හුළඟක් දිගේ ඒ වුනත්, වැහි වළාවක් වගෙයිනුඹ ආවෙ..ඇත්තමයි! ඒ තමයි,ඉවුරු දෑලේ එතීහුරතලේ ගලන්නටමහ ඇළට දිය පොදක් නැති කාලෙ...ජීවිතේ මුඩු වුනත්ආදරේ එහෙමයැ,වෙන් කරපු එක...

ජපුර හැර යාම: සෝක සහ සන්තුට්ඨි පරිච්ඡේදය

වසර විසිඅටකට කලින් දවසක අම්මගෙ අතට වී බිළිඳියක්ව ජපුරට ආ කුඩා ළදැරියක් මතක පොත අස්සෙ ඉඳන් එබිකම් කරනවා.අනූව දශකයෙ අගභාගයෙ තරුණ කථිකාචාර්යවරු දෙදෙනෙක් වුණු වැසිදැරියගෙ අම්මාත්-තාත්තත් වැසිදැරියගෙ තුරුණු මහප්පා වුණ සමන් සිත්තරාගෙ හදිසි කායික අභාවයෙන් පසු...

378. කින්නර අරණ – 09 කොටස…

 "අයියේ වහිනවානේ...." සුමුදු අඬන්නට පටන්ගත්තාය. "ඔයා යන්න සේන අයියලගෙ ඉස්තෝප්පුවට, ගිහිං තෙමෙන්නෙ නැතුව ඉන්න. දැං එයි පුංචි නෝනා, මං මෙතන ඉන්නං එයා එනකල්..." වීරයෙකු මෙන් කීවද සුනිමල්ගේ සිතද මඳක් තැතිගෙන තිබුණි."බෑ බෑ... අපි යං ගෙදර....." සුමුදු ඔ...